• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ සෙනගක් එක්ක සජිත් මහනුවරට එයි! ආණ්ඩුවට පතුරු යන්නම පහර දෙයි! (VIDEO)

October 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මහ සෙනගක් එක්ක සජිත් මහනුවරට එයි! ආණ්ඩුවට පතුරු යන්නම පහර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන අන්තනෝමතික පාලනයක යෙදෙන තත්ත්වයක් තුළ මේ රටේ විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද(29) පෙරවරුවේ මහනුවර නගර මධ්‍යයේ පැවති ජනතා විරෝධතාවයට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.අති විශාල ජනතා සහභාගිත්වයකින් පැවැති මේ විරෝධතාවය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් හලීම්,පළාත් සභාවේ හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.

මේ වන විට රටේ තරුණ පරම්පරාව රට හැර යන තැනට පත්ව ඇති බවත්, ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එහෙයියන් සහ වන්දිභට්ටයන් පමණක් ඉතිරි කර ගැනීම බවත් විපක්ෂ නායකතුමා පැවසීය. ආණ්ඩුවේ සහ ඇමතිවරුන්ගේ අතකොලුවක් බවට පත්නොවී සත්‍ය කතා කළ බුද්ධි මාරඹේ වැනි වියතුන් තනතුරුවලින් නෙරපා හරිමින් ආණ්ඩුව යන ගමන පිළිබඳව රටපුරා ජනතාව තුළ ඇත්තේ දැඩි පිළිකුලක් බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ රාජ්‍ය මර්දනයට,මිලේච්ඡ හැසිරීමට එරෙහිව මේ රටේ සමස්ත ජනතාව නැගී සිටින බවත් ඒ මහජන බලවේගය නිර්මාණය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ රටේ ජනතාව අගනුවරට පැමිණ ආණ්ඩුවේ ඇස් අරින දවස වැඩි ඈතක නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ මහා ජනතා නැගිටීම නැවැත්වීමට ආණ්ඩුවට හිතන්නටවත් නොහැකි බවද පැවසීය.

SendShareShare
Previous Post

බලහත්කාරයෙන් ලංකාවට ආපු චීන පොහොර නැවේ ලංකාවේ බලවතා ගැන සුලමුල ‌එළියට එයි! (VIDEO)

Next Post

සජිත් හදිසියේම මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකින්න ගිහින් මොනවද කිව්වේ? (VIDEOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper