• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ එවුන්ට වටිනාකමක් නැති අපේ වියතුන්ට බුද්ධිමතුන්ට ලෝකයේ තියෙන තැන බලන්න!

October 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අපේ එවුන්ට වටිනාකමක් නැති අපේ වියතුන්ට බුද්ධිමතුන්ට ලෝකයේ තියෙන තැන බලන්න!
Share on WhatsAppShare on Facebook

ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට ( සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව සිටිති.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශන ආයතනය ලොව පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණ,ප්‍රකාශනවල ප්‍රගතිය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ති ෙබ්.

මෙම ඉහළම පිරිසට රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්‍යාඥයෝ 22ක් සහ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනය නියෝජනය කරන විද්‍යාඥයෝ දෙදෙනෙක්ද ඇතුළත් වෙති.

මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටින ශ්‍රී ලාංකිකයන් 24 දෙනා අතර ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියයි.

රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. ඔහු එම ශ්‍රී ලාංකිකයන් පිරිස අතර එකොළොස් වැනි ස්ථානයේ පසුවෙයි.

ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් පිරිසට ඇතුළත් වන මෙරට සෙසු විද්වතුන් වන්නේ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනයේ ව්ලද්මීර් සමක්තින්, ස්ටෙෆන් යූහෙලන්බෲක්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජානක ඒකනායක, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුෂ්කා උපමාලි රාජපක්ෂ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චන්ද්‍රසේකර බී දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එස්.ඒ.එම් කුලරත්න , කැලණිය විශ්වවිද්‍යාලයේ නිලන්ති ද සිල්වා , කැලණිය විශ්වවිද්‍යාලයේ එච්.ජේ ඩී සිල්වා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ , කැලණිය විශ්ව විද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ රන්ජන් රාමසාමි , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේශා මෙන්ඩිස් , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීලිකා මලවිගේ , කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාමිණී මෙන්ඩිස් , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිමල් සේනානායක , රජරට විශ්ව විද්‍යාලයේ සුනෙත් අගම්පොඩි, කොළඹ විශ්වවිද්‍යාලයේ සරෝජ් ජයසිංහ , කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර,කැලණිය විශ්වවිද්‍යාලයෙහි අසිත ද සිල්වා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද යන මහත්ව මහත්මීහු ඇතුළත් වෙති.

SendShareShare
Previous Post

ඔන්න මහින්දානන්ද ආයෙත් ගේන්න හදනවා! ඒ වුණාට පළිබෝධ නාශක අනතුරු සහිතයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න!

Next Post

එළවා දමන්නට නියමිතයි! නිකම් නෙමෙයි ගල් ගහලා! (VIDEO)

MORE NEWS

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

Load More
තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.