විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දෙරණ නාළිකාවට පැමිණ පස් සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පැහැදිලි කිරීමක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සාකච්ජාවට සහභාගී වී සිටි පස් පිළිබද විශේෂඥයන් සදහන් කරනු දැකගන්නට ලැබිණ.
එහිදී එක් මහාචාර්යවරියක් පාදෙණිය මහතාට කියා සිටියේ නොදන්නා දේ කතා නොකර සිටින ලෙසය.
මෙම පැහැදිලි කිරීමේදී පාදෙණිය මහතා මහත් අපහසුතාවට පත්වනු දැකගන්නට ලැබිණ.










