• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව ඇතුළේ පිපිරීම ඇරඹේ! සුසිල් ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවටම නෙළයි! (VIDEO)

October 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මගේ කාලෙ නම් තෙල් ටැංකි දෙන්න හදපු එක නැවැත්තුවා! දැන් වෙන දේ දැන් ඉන්න අයගෙන් අහන්න! ඇමැති සුසිල්ගේ අමුතු කතාව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නව ව්‍යවස්ථාව සකස් කරන ආකාරය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළකර සිටීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කළේය.

අදඅද (22) දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාව මෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරකසභා හරහා සිදුකළද මෙවර ඒ කිසිවක් දැකගන්නට නොමැති බවය.

පාර්ලිමේන්තුව පවතින්නේ නීති සකස් කිරීමට බවත්, වෙන කොහේවත් සකස් කර එවන නීති සිග්නල් කණු මෙන් අත ඔසවා සම්මත කිරීමට තමන් කටයුතු නොකරන බවත් එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

විෂය දන්නා තමන් කතා කිරීමට විනාඩි 5ක් වෙන් කර ඇති බවත්, විෂය නොදන්නා අයට පල්හෑලි කතා කිරීමට විනාඩි 15ක් වෙන් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

මහින්දගේ කාලේ වෙච්ච කෝටි ගණනක වංචාවක් ගැන හොයන්න දයාසිරි තේරීම් කාරක සභාවක් ඉල්ලයි! විපක්ෂයෙන් ස්ථිර කරයි! (VIDEO)

Next Post

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරන්න ඇවිත් වෙච්ච ‌ඇබැද්දිය! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper