කිසියම් පුද්ගලයකු විසින් දෙහිවල ප්‍රදේශයේ භාතිය පාරේ පිහිටි මුස්ලිම් පල්ලියකට පහර දී ඇති බවට පැමිණිල්ලක් කොහුවල පොලිසිය වෙත ලැබී තිබේ.
මෙම පැමිණිල්ල සිදු කිරීමේදී ඊට අදාළ වීඩියෝ පටද පොලිසිය වෙත ලබා දීමට පැමිණිලිකරුවන් කටයුතු කොට ඇත.
ඒ අනුව විමර්ශන ආරම්භ කොට ඇති පොලිසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ පිලිබද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද දැනගන්නට තිබේ.










