• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බද්දේගම තේ වතු බලන්න ගිය සජිත්ව ජනතාව වට කරගනී! සිලෝන් ටී වට්ටන කුමන්ත්‍රණයකුත් එළියට එයි! (PHOTOS & VIDEO)

October 13, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
බද්දේගම තේ වතු බලන්න ගිය සජිත්ව ජනතාව වට කරගනී! සිලෝන් ටී වට්ටන කුමන්ත්‍රණයකුත් එළියට එයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් අන්තනෝමතික තීන්දුව නිසා සිලෝන් ටී කීර්තිනාමය අපේ රටට අහිමි වෙමින් පවතින බවත් අද වන විට තේ අස්වැන්න 50% කින් පහළ බැස ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පැවසීය.

මේ හේතුවෙන් තේ කර්මාන්තය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බවත් තේ ගොවියගෙ ජීවනෝපාය බිඳ වැටී ඇති බවත්, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය තේ දලු ප්‍රමාණයවත් නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ මාබොටුවන ප්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසන ගොවි හදගැස්ම වැඩසටහනට අද (13) විපක්ෂ නායකතුමා සහභාගි විය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, හිටපු මන්ත්‍රී වන විජේපාල හෙට්ටිආරච්චි, හිටපු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ බද්දේගම ප්‍රධාන සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඇතුලු මහජන නියෝජිතයින් රැසක් ම එක්ව සිටියහ.

රසායනික ද්‍රව්‍ය හා පොහොර නොමැතිව මෙරට තේ වගාව කරන්නට බැරිබව කුඩා දරුවෙකු පවා දන්නා කාරණයක් බවත් එහෙත් එය ආණ්ඩුව නොදන්නා බවත් පැවසූ විපක්ෂ නායකතුමා මේ පොහොර තහනම ලංකාවේ සිලෝන් ටී කියන කීර්තිමත් නාමය ලෝකයෙන් අහෝසි කරන්න ගත්ත කුමන්ත්‍රණයක් යැයි ද පැවසීය.

සාමාන්‍යයෙන් තේ තවාන් සඳහා ටී – 65 පොහොර අත්‍යවශ්‍ය අතර තේ තවානට නිසි පෝෂණය නොලබන විට තේ පැලය සහ, එයින් හැදෙන තේ ගස බාල වෙන බවද, ගුණාත්මක පැල ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

තේ දළු කඩන විට ශාකයේ පෝෂණ කොටසක් ගසට අහිමිවන අතර ගස වර්ධනයට නම් නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් ගසට යෙදිය යුතු බවත් ආණ්ඩුවේ තීන්දුව නිසා තේ ගසට යොදන්නට පොහොර ගොවියාට අහිමි වී ඇති බවත් පැවසීය. මේ හේතුවෙන් කෙටිකාලීන පැල මිස දිගුකාලීන තේ පදුරක් ලබා ගැනීමේ හැකියාව අහිමි වන බවද පැවසීය.

කාබනික පොහොර වලින් පමණක් සාර්ථක වාණිජමය තේ වගාවක් කරන්න බැරි අතර තේ කර්මාන්තය බරපතළ ඛේදවාචකයකට ලක්ව ඇති බවද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

රට බේරගත්ත තාත්තාට දෙමළ අන්තවාදී තර්ජන! රටේ නම ලෝකෙට ගෙනිච්ච දුවට සිංහල අන්තවාදී තර්ජන!

Next Post

කොරෝනා කරලත් ලංකාවට ගේන්න හදයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper