• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමත් ආණ්ඩුවත් විනාශ වෙනවා! අපිටත් පාරට බහින්න බැරිව යනවා! දැනටම ලක්ෂ හයහමාරට බැහැලා!

October 13, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නිරෝධායන වන අස්සේ දයාසිරි ෆේස්බුක් සටහනක් තියලා
Share on WhatsAppShare on Facebook

කාබනික පොහොර වැඩසටහන කල්දමන ලෙසත්, මේ අයුරින් ගියහොත් අපටද පාරට බැසීමට නොහැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා සඳහන් කළේ කාබනික පොහොර වැඩසටහන යළි ඉදිරිපත් කිරීම නිවැරදි ක්‍රමවේදයක් සහ කාලරාමුවක් යටතේ සිදුකළ යුතු බවය.

ඔහු මේ බව පැවසුවේ අද (13) පෙරවරුවේ වයඹ පළාත් සභාවට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්ය. 

“පොහොර අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් යම් වෙනත් මතයක ඉන්නවා. ජනාධිපතිතුමාට ඒ අය ලිපියක් යවයි. මේ යෝජනාව පොඩ්ඩක් කල්දාගන්න කියලා. ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයට අපේ අකමැත්තක් නෑ. නමුත් කාබනික පොහොරවලින් 100%ක් දියුණු වෙච්ච රටක් ලෝකෙ කොහෙවත් නෑ. එක කන්නෙකින් මේක කරන්න ගියාම තිබෙන අර්බුදය තමයි මේ තියෙන්නේ. අද හෙක්ටයාර ලක්ෂ 08ක් සාමාන්‍යයෙන් වී වගා කරනවා. දැම්මම හෙක්ටයාර හයහමාරකට අඩුවෙලා. මේක දුන්න විශේෂඥයින්ට අපි දැන් කියන්නේ කරුණාකරලා මේවට උත්තර දෙන්න. මොකද මේක තුළ වෙන්නේ ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් විනාශ කරන වැඩපිළිවෙලක්. මේවා කියනකොට අපිට ගහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ තීන්දුව යම්කිසි ප්‍රමාණයකින් ආපසු කල්දාලා නිවරැදි ක්‍රමවේදයක් හා කාලරාමුවක් හදා ගන්න කියලා. නැත්නම් අපිටත් පාරට බහින්න බැරුව යනවා. ආණ්ඩුවේ හිටියත් ඇත්ත දේ අපි කතා කරනවා. ඒකට කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ.”

මේ අතර ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය.

“ගුරු ප්‍රශ්නයත් අද විශාල අර්බුදයක් වෙලා. ඔවුන්ව රුපියල් 5,000ක් දෙනවා කියලා රවට්ටලා හරියන්නේ නෑ. ඒ අවශ්‍යකරණ නීතිමය ක්‍රියාමාර්ග ලිඛිතව ලබාදීමේ වැඩපිළිවෙල තියෙන්න ඕනේ. ගුරුවරු සූදානම් ගිහින් වැඩකරන්න. හැබැයි ආණ්ඩුවෙන් ස්ථීර විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් ඉල්ලන්නේ නීතිගත කරපු වැඩපිළිවෙලක්. ගුරුවරුන්ගේ ඉල්ලීම ඉතාම සාධාරණ ඉල්ලීමක්.”

SendShareShare
Previous Post

ජනතාවට පොඩි අමාරුවක් තියෙනවා කියලා අපි පිළිගන්නවා! (VIDEO)

Next Post

ඉන්දීය හමුදාපති ‌ගෝඨා හමුවෙයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.