ඊයේ රාත්‍රියේ දියවන්නා ඔයේ කිඹුලකු විසින් ඇදගෙන මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
ඒ අනුව මෙම පුද්ගලයා තලවතුගොඩ ශාන්ති පුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයකු බව හදුනාගෙන තිබේ.
මෙම පුද්ගලයා පසුගිය 08 වැනිදා සිට අතුරුදන්ව සිටි බවට පැමිණිල්ලක්ද ඉදිරිපත් වී ඇත.










