වත්මන් ආණ්ඩුව ජනතාවට සංවේදී ආණ්ඩුවක් බව ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, අමාත්‍ය කංචන විජේසේකර මහතාත් සදහන් කර සිටියහ.
ඔවුන් පෙන්වා දුන්නේ යම් යම් ප්‍රශ්නවලදී ආණ්ඩුව අඩියක් පස්සට ගත්තේත්, ගැසට් පත්‍රිකා පළ කොට පසුව ඉවත් කර ගත්තේත් ඒ හේතුව නිසා බවයි.










