• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ලණු කාලා! විමල්ගේ පක්ෂය ප්‍රසිද්ධියේම ආණ්ඩුවට පහර දීම ආරම්භ කරයි!

October 7, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
විමල්ගේ පක්ෂය ආණ්ඩුවේ පසුපෙළට පහර දීම අරඹයි
Share on WhatsAppShare on Facebook

කාබනික පොහොර සඳහා ගොවීන් ක්ෂණිකව යොමුකිරීම නොතිබූ සටනකට ඔවුන් බලහත්කාරයෙන් කැඳවීමක් බවත්, එබඳු ක්‍රියාමාර්ග වී ගොවියා පමණක් නොව එළවළු ගොවීන්, තේ වගාකරුවන්, පොල් වගාකරුවන් ඇතුළු සමස්ත ගොවි ප්‍රජාව මෙබඳු ලෝක ව්‍යාප්ත වසංගත සමයකදී “කබලෙන් ලිපට ඇද දැමීමක්” බවත් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඊනියා විද්වතුන්ගේ “ලණු කමින්” මෙවැනි ක්ෂණික තීන්දු ක්‍රියාත්මක කිරීම වෙනුවට ආණ්ඩුව තමන් බලයට පත් කළ 69 ලක්ෂයක ජනතාවගෙන් බහුතරය නියෝජනය කරන ගොවි ජනතාව පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුව තිබූ බව ද ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපතිවරයා සඳහන් කළේය. මෙවැනි අපරිනත ආකාරයේ තීන්දු ක්‍රියාත්මක වීමට බලපාන්නේ මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට පූර්ණ ලෙස ආරම්භයේ සිට කටයුතු කළ බලවේග හා දේශපාලන පක්ෂ නායකයන් සමග නිසි සංවාදයක් පවත්වාගෙන නොයාම බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ඒ නිසා එම බලවේග සහ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකත්වයන් සමග සාමූහිකව සාකච්ඡා කර රටේ ජාතික තලයට අදාළ තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කිරීම, ආණ්ඩුවේ ආයු කාලය දීර්ඝ කරනු ඇති බව ද පියතිස්ස මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙබඳු වසංගත කාලසීමාවක ආහාර සුරක්ෂිතතාව රැක ගැනීම ඉතා වැදගත් බවත් ඉහත ක්ෂණික කාබනික පොහොර ක්‍රියාන්විතය හේතුවෙන් ගොවීන් ගොවිතැන අත හරින තත්වයකට පත්ව ඇති බව කී පියතිස්ස මහතා මෙවර වගා කිරීමට නියමිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 03 දක්වා අඩු වීමේ අවදානමක් ඇති බවටද අනතුරු ඇඟවූයේ ය.

වී ගොවිතැන ආරක්ෂාකර ගැනීමට ‘සහතික මිල ඉතා වැදගත් බවත්’ නාඩු වී කිලෝග්‍රෑමයට රුපියල් 60ක සහතික මිලක් නියම කර පාරිභෝගිකයාට නාඩු සහල් කිලෝග්‍රෑමය රුපියල් 110 ලබාදීම තම යෝජනාව බවත් පිටරටින් ගෙනෙන ඇපල් වැනි දෑට සහ සිගරට්, අරක්කු, බුලත්විට වැනි දෑට ඉහළ මිලක් ගෙවන පාරිභෝගිකයා තමන් තුන්වේලට කන බත්පත වෙනුවෙන් එම වියදම බරක් කර නොගන්නා බව තමන්ට විශ්වාස යැයි ද ඒ මහතා කීය.

SendShareShare
Previous Post

කියපු දේ අහගෙන හිටියෙ නැද්ද? මානව හිමිකම් කොමිසමට ආ ලොහාන්ට මාධ්‍යවේදියා එක්කත් යකා නගී! (VIDEO)

Next Post

ගොවිතැන නතර කරන්න මහවැලි සී කලාපය තීන්දු කරයි! ‌කන්න රැස්වීමේ ගිනි විජ්ජුම්බරයක්! (VIDEO)

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper