• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යොහානිගේ පියා රට වෙනුවෙන් කරපු සේවය අමතක වෙලා තියෙන අයට ෆීල්ඩ් මාෂල් මතක් කර දෙයි!

October 6, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
යොහානිගේ පියා රට වෙනුවෙන් කරපු සේවය අමතක වෙලා තියෙන අයට ෆීල්ඩ් මාෂල් මතක් කර දෙයි!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තරය ජයගත් ගායිකාවක් බවට මේ වනවිට පත්ව සිටින යොහානි ද සිල්වාගේ පියා වූ කර්නල් ප්‍රසන්න සිල්වා මහතා සම්බන්ධයෙන් අතිශය සංවේදී සටහනක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇත.

ඒ යොහානිට සිය සුබ පැතුම් එක්කරමින්ය.

ඒ සටහන මෙසේය.

යොහානි දුව, මගේ උණුසුම් සුභ පැතුම්!

විශේෂ බලකා බලසේනාධිපති ලෙස ඔබේ පියා 2006 එවක කර්නල් ප්‍රසන්න ද සිල්වා වව්නියාවේ සිට කල්ලාර් වෙත මා කැඳවන්නේ මාවිල්ආරු නිදහස් කර ගැනීම සඳහායි.

2006 අගෝස්තු 3 වැනිදා මා ප්‍රසන්නට සතියකින් මාවිල්ආරු නිදහස් කරගැනීම සඳහා විශේෂ බලකායට (1SF /2SF/3SF) ලබාදුන් නියෝගයෙන් පසු පාබල, කාලතුවක්කු, කමාන්ඩෝ රෙජිමේන්තු හා ගුවන් හමුදාවේද සහාද ඇතිව අගෝස්තු 10 වැනිදා “ජලය යුද සාධකයක්” ලෙස එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යොදා ගත් මාවිල් ආරු සොරොව්ව යුද හමුදාව විසින් මුදා ගත් අතර ප්‍රභාකරන්ට “මානුෂිය සාධක” යුද මෙවලම් කර නොගන්නා ලෙස පළමු පාඩම එදා ඉගැන්වීය.

මාවිල් ආරු වලින් පසු සාම්පුර්, වාකරේ, කදිරවේලි, වෙරුගල් ඇතුළු නැගෙනහිර පළාතේ ත්‍රීමලයේ සිට මඩකලපුව දක්වා සියලු මෙහෙයුම් වලදී කර්නල් ප්‍රසන්න ද සිල්වා මා භුමියේ විශේෂ බලකා මෙහෙයුම් අණ දීමට කැඳවු අතර ඔබේ පියාට මා නැගෙනහිර ක්‍රියාන්විතයේදී යම් විවේකයක් දුන්නේ තොප්පිගල මෙහෙයුමේදී.

ඒ වගේම අවසන් සටනේ 55 හා 59 සේනාංකාධිපති ලෙසත් සටන් බිමේදී ප්‍රසන්න දැක්වූ උපක්‍රමශීලි, කාර්යශුර හා සාමුහික අභිලාශය සඳහා වූ වීරත්වය හා නායකත්වය හා එමගින් යුද හමුදාව ලබා ගත් ජයග්‍රහණ එදා පියා මෙන් අද ජ්‍යාතන්තර සංගීත වේදිකාවේදී, දුව ඔබ විසින් ලබා ගැනීම ඔබ අපේ මව්බිමට ලබා දෙන්නේ විශාල කීර්තියක් හා ජයග්‍රහණයක්.

– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

SendShareShare
Previous Post

සුදුළූණු වංචාවේ එළියෙ ඉඳන් ගේම ගහපු කෝටිපතියා රහස් පොලිසියෙන් අල්ලයි! ඇතුළෙ අය තවම එළියේ?

Next Post

අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ! ගෑස් මිල වැඩි වෙනවාමයි! ඇමැති ජනතාවට ගෑස් පෙන්වයි! (VIDEO)

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.