• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිරුකුමාර්ගෙයි-නිරුපමාගෙයි එළියට ආවේ 94ට කලින් දාපු සල්ලිද? පස්සෙ දාපු සල්ලි කෝ? (VIDEO)

October 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 8 mins read
A A
ආන්දෝලනාත්මක රහස් ගනුදෙනු නම් ලයිස්තුවේ රාජපක්ෂ පවුලේ නමකුත් ඇතුළත් කරලා!
Share on WhatsAppShare on Facebook

පැන්ඩෝරා පේපර්ස් මගින් අනාවරණය කළ රහස් මුදල් තැන්පත් කර ඇති ලයිස්තුවේ සදහන්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේසන් මහතා සම්බන්ධයෙන් මේ වනවිට තවත් විශේෂ කරුණු රැසක් අනාවරණය වෙමින් පවතී.

ඒ අනුව ඊයේ දිනයේදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අනාවරණය කර සිටියේ මෙම මුදල් 1994ට ‌පෙර, එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට පැමිණීමට පෙර කාලයේදී සිදුව ඇති එකක් බවකි.

ඒ අනුව විපක්ෂය මෙම ප්‍රශ්නය ආණ්ඩුව පිටින් දැමීමට උත්සාහ කළද එය අසාර්ථක උත්සාහයක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම මේ වනවිට ඊට අදාළ ලිපිලේඛනද අනාවරණය වී තිබේ.

එහි පැහැදිලිව සටහන්වී ඇත්තේ 1994ට පෙර මෙම මුදල් තැන්පත් කොට ඇති බවකි.

කෙසේවෙතත් ‌විපක්ෂය මේ වනවිට ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින්නේ එසේ නම් 1994ට පෙර තැන්පත් කළ මුදල්වලට කුමක් සිදුවූවේදැයි ආණ්ඩුව සොයා බැලිය යුතු යැයි කියාය.

SendShareShare
Previous Post

ගන්නවා කියලා ගිය මිනිස්සුත් විකුණනවා! හැමෝම හදන්නේ තමන් දියුණු වෙන්න! රට යන්නෙ අගාදෙට! ගැටඹේ හාමුදුරුවො කියපු කතාව (VIDEO)

Next Post

මම කිසිම වැරැද්දක් කරලා නෑ! වහාම පරීක්ෂණ කරන්න! පැන්ඩෝරා හෙළිකළ තිරුනඩේසන් ජනපතිට යවපු ලියුම මෙන්න!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper