• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැන්ඩෝරා වංචනිකයන් ගැන හොයන්න ‌සජිත් තේරීම්කාරක සභාවක් ඉල්ලයි!

October 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
යුරෝපා කමිටුව විපක්ෂනායක හමුවෙයි! රටේ මිනිස්සු වෙනුවෙන් ජීඑස්පී ප්ලස් නැති කරන්න එපා! සජිත් ආපු අයට කෙළින්ම කියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පැන්ඩෝරා වංචනිකයින්  පිලිබදව විමර්ශනයට  ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඊට අමතරව සියලු බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාල හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් සදහන් කළේය.

“අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් නම් අනාවරණය වී තිබේ.මෙය අතිශය බරපතළ තත්ත්වයකි.එහෙත්,  පැනඩෝරා හෙළිදරව් කිරීම් හරහා මෙරට පුද්ගලයින්ගේ නම් කරලියට ඒම පිළිබඳව තවමත් ශ්‍රී ලංකාව නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට ඇති අතර මේ බරපතළ හෙලිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිලිවෙත අතිශය කනගාටුදායකය.

පැන්ඩෝරා අනාවරණයන් සමඟම බොහෝ රටවල් ඒ සම්බන්ධයෙන් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කොට ඇති අතර අසල්වැසි ඉන්දියාවත්  පාකිස්ථානයත් තම රටවල සිදුව ඇති සිදුවීම් පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්වීම ද තීන්දු කොට තිබේ.

අද වනවිට අතිශය ඛේදනීය තත්ත්වයක් උද්ගතව ඇති රටක් තුළ කෝටි ප්‍රකෝටි ගණන් අයථා ලෙස මුදල් ඉපැයූ සහ  මූල්‍ය වංචනිකතාවයන්ට හසුවුණු පිරිස් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මෙවැනි හෙළිදරව් කිරීම් සිදුවන විට ඒවා දෙස නෑසූ කන් ව බලා සිටිය හැක්කේ එවැනි වංචාවන්ට සම්බන්ධ වූවන්ට සහ එවැනි කටයුතුවලට අනුබල දෙන්නන්ට පමණි.

එබැවින් ආණ්ඩුව වහාම මේ වංචනිකයින් පිළිබඳව ඇත්ත රටට හෙලිදරව් කළ යුතු අතර එහි සත්‍ය හෙළිදරව්වන තුරු  සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව  මේ රටේ පොදු ජනතාව සමග එක්ව නොනවතින අරගලයක් සිදුකරන බවද අවධාරණය කරමු.

SendShareShare
Previous Post

ස්ටාලින් හෙට ගුරුවරු සමග පාරට බහී! ඇමැති වීරසේකර මොනවා කරයිද? (VIDEO)

Next Post

වයඹ මහඇමැතිකම ගැන රෝහිත පළමුවරට කතා කරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper