• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙනස් වෙන්න-වෙනස් කරන්න සූදානම්! ලංකාවෙන් යුරෝපා සංගමයට පොරොන්දුවක්!

October 2, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
යුරෝපා කොමිසමෙන් ලංකාවට සල්ලි කන්දරාවක්
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය දැනුවත් කර තිබේ.

ජාත්‍යන්තර සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව යම් කිසි කාලරාමුවක් තුළ එය ගෙන ඒමට ඇති කැපවීම ද ශ්‍රී ලංකා රජය අවධාරණය කළේ ය.

ඒ, යහපාලනය , නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා – ශ්‍රී ලංකා පස්වන ක්‍රියාකාරි කණ්ඩායම් රැස්වීමේදී ය.

ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්ශවය සඳහන් කළේ, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 2022 මීළඟ රැස්වීම වන විට මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රගතියක් අත් කර ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.

ත්‍රස්තවාදය මර්දනය සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව කටයුතු කරන අතරතුර මානව හිමිකම් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.

සුළු ජාතින්ට අදාළ ගැටලු සහ ඒවාට මුහුණ දීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන මෙන්ම වෛරි ප්‍රකාශයන් පිළිබඳව ද මෙහිදි අවධානය යොමුවු බව යුරෝපා- ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් ය.

සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් එක හා සමානව තහවුරු කෙරෙන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මෙන්ම මෙරට බහුත්ව සංයුතිය පිළිබඳව ද ශ්‍රී ලංකාමෙහිදි අවධාරණය කර තිබේ.

තවද සියලුම වාතාවරණයන් යටතේ මණ දඬුවම ලබා දීම සඳහා  යුරෝපා සංගමය සිය විරෝධය යළි අවධාරණය කර ඇති අතර අඛණ්ඩව පවතින අත්හිටුවීම පිළිගත් යුරෝපා සංගමය මරණ දඬුවම විධිමත් ලෙස අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රි ලංකාව දිරිමත් කර තිබේ.

යුක්තිය, සංහිඳියාව සහ වගවීම තුළින් සමාජ ,ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරිමේ වැදගත්කම යුරෝපා සංගමය මෙහිදි අවධාරණය කර ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණයේ ස්වාධීනත්වය , බලතල බෙදීම ස්වාධීන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දෙපාර්ශවය මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ.

එම ස්වාධීන ආයතන පලදායීව ක්‍රියාත්මක වීමේ ඇති වැදගත්කම ද දෙපාර්ශවය අවධාරණය කර ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රීපාලට ශ්‍රේෂ්ඨාධිකරණය එවපු තීන්දුවක් අතුරුදන්!

Next Post

අපිව පත් කරන්නෙත් අයින් කරන්නෙත් ජනතාව! ජන්දෙ තියන්න නාමල් සූදානම්! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper