සහල් මාෆියාව ඉදිරියේ ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයකු දණ ගසා නැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම සිදුවීම හරහා සහල් මාෆියාවේ පුද්ගලයන් හදුනා ගැනීමට රටට හැකි වූ බවත්, එසේ ගණන් ඉස්සූ අයගේ ගණන් බැස්සවීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්ය.










