සතියක් ඇතුළත සහල් රුපියල් 100ට ලබා දෙන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
එය ලබා දෙන ආකාරය නොවිමසන ලෙසද ඇමැතිවයා කීය.
එවිට හාල් මෝල් හිමියන් සහල් 112ට ලබා දෙන්නේ කෙසේද යන්න බැලිය හැකි බවද ඇමැතිවරයා කියා සිටියේය.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.