• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යහපාලනේ කරපු කොන්ත්‍රාත් වංචා ගැන වහාම හොයන්න! නිලධාරීන් ජොනීගෙන් කරපු ඉල්ලීම!

September 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත්ට කිසිම අයිතියක් නෑ: හකීම්-රිෂාඩ්ලට කොන්ද පණ නෑ
Share on WhatsAppShare on Facebook

පසුගිය යහපාලන රජය යටතේ සිදුවූ වංචා හා දූෂණ පිලිබදව විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අද (29) දින මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ඉල්ලීමක් සිදු කෙරිණි.

විශේෂයෙන්ම පසුගිය යහපාලන කාලයේදී ලබාදුන් මහාමාර්ග ඉදිකිරීමේ හා සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත් බොහොමයක් නිසි පරිදි ඉටුකර නොමැති බවත් අධිවේගී මාර්ග ඉදිකිරීමේදී හිතාමතාම ප්‍රමාදයන් කලාද යන්න පිලිබදවද සොයා බලන ලෙසත් අමාත්‍යවරයාගෙන් මෙම නිලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.

විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස හා දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර කොටස පිලිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී

තවද විශාල වශයෙන් පසුගිය යහපාලන කාලයේදී අතරමග නවතා දැමුණු මාර්ග ඉදිකිරීම් කටයුතු හා සංවර්ධනය කිරීම් නැවත ජනතාව වෙනුවෙන් ආරම්භ කරන ලෙසද මෙම නිලධාරීන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටියහ.

උක්ත කරුණු කාරණා පිලිබදව අවශ්‍ය තොරතුරු තමා වෙත ලබා දෙන ලෙසත් පසුගිය යහපාලන කාලයේදී අතර මග නැවතුන මාර්ග ඉදිකිරීම් ජනතාව වෙනුවෙන් ඉටු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පැවසීය.

විශේෂයෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අවශ්‍ය ඉලක්ක කරා යෑමට සියළුම නිලධාරීන් එක්විය යුතු බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මාර්ග සංවර්ධනය කිරීමේදී තම තමන්ගේ දේශපාලන මත පසෙක තබා ජනතාවට සේවය කිරීම ඉතාම වැදගත් සේ සලකා ජනතා සේවය අංක එකට තබා ගන්න ලෙසත් අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට අවධාරණය කරන ලදී.

SendShareShare
Previous Post

GSP + සහනය ලංකාවට නැති වෙනවා! යුරෝපා නියෝජිතයන් හමුවීමෙන් පසු සුමන්තිරන් එළිපිටම කියයි!

Next Post

“දෝතින් කන්නයි, දෙක දෙක කන්නයි, අතට ජන්දෙ දුන්නේ… දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ…ඕ..ඕ…ඕ…”! 70-77 පෝලිම් යුගය ගැන පෝලිමේ ඉඳන් මාරසිංහ ලියපු මාර කතාව!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper