• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව එක්ක ගහපු ගිවිසුම ගැන තාම දැනුවත් කර නැති බව ඩලස් එළිපිටම කියයි!

September 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩලස්ට ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රහාරයක්
Share on WhatsAppShare on Facebook
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% ක කොටස් හා ස්වභාවික ද්‍රව වායු සැපයුම අමෙරිකානු සමාගමකට විකිණීම පිළිබඳව ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හිටපු විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඒ පිළිබඳව දරන සිය පෞද්ගලික මතය පැහැදිලි කළේ ය.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී ප්‍රකාශ කළේ, රටක් රට තුළ ස්වභාවික ද්‍රවකෘත වායු එල්.එන්.ජී වැනි එකක් සැපයීමේ ඒකාධිකාරයක් කිසි ලෙසකින් වෙනත් රටක පැවතිය යුතු නැත.. යන්න   දිගින් දිගටම තම ස්ථාවරය වූ බවයි.

තව ද ස්ථිර වශයෙන්ම ලබන පාර්ලිමේන්තු සතියේදි මුදල් අමාත්‍යාංශයත් , විදුලිබල අමාත්‍යාංශයත් ඒ සියලු කාරණා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරනු ඇතැයි, ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

”මගේ ස්ථාවරය මං පැහැදිලිව කැබිනට්ටුව‍ට ඒ වෙලාවේ දැනුම් දුන්නා. නමුත් අලුත් ගිවිසුම් පිළිබඳව තාම දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ස්ථිර වශයෙන්ම ලබන පාර්ලිමේන්තු සතියේදි මුදල් අමාත්‍යාංශයත් , විදුලිබල අමාත්‍යාංශයත් ඒ සියලු කාරණා පිළිබඳ දැනුවත් කිරීම සිද්ධ කරාවි. ඔබ මගේ ස්ථාවරය ඇහුවේ මම දිගින් දිගටම හිටපු ස්ථාවරය තමයි රට තුළ ස්වභාවික ද්‍රවකෘත වායු එල්.එන්.ජී. වැනි එකක් සැපයීමේ ඒකාධිකාරයක් කිසි ලෙසක වෙනත් රටක පවතින්න ඕනේ නෑ කියන එක තමයි මම දිගින් දිගටම දරන ස්ථාවරය. ඒ ඉල්ලීම තමයි විදුලිබල අමාත්‍යවරයාව සිටියදී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවලා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න තීරණය කළේ”

SendShareShare
Previous Post

හරීන් යළි රෝහලේ!

Next Post

මෝල් හිමියන්ගේ හාල් මිල ගණන් පිළිගන්න බෑ! ආණ්ඩුව ආයෙ මැදිහත් වෙනවා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper