සතොස ආයතනය තුළ සිදුව ඇතැයි කියන සුදුළූණු වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා මාධ්‍යවේදීන් කිහිපදෙනකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇති බව දැනගන්නට තිබේ.
ඒ අදාළ සිදුවීම පිළිබදව මාධ්‍ය වාර්තා පළකිරීම මුල්කරගෙනය.
කෙසේවෙතත් මේ පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග අගමැතිවරයා මැදිහත්ව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම නවත්වා ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාද මේ සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කොට තිබිණ.










