• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෝර්වේ පාර්ලිමේන්තුවට ගිය යාපනේ කෙල්ල ගෝඨා මුණගැහෙන්න සූදානම්!

September 28, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
නෝර්වේ පාර්ලිමේන්තුවට ගිය යාපනේ කෙල්ල ගෝඨා මුණගැහෙන්න සූදානම්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්නැයි තමන් නෝර්වේජියාවේ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කම්සි ගුනරත්නම් මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් මහත්මිය නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඒ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාව වර්ජනය කිරීම ඉදිරියට යා යුතු ක්‍රමවේදය යැයි තමන් නොසිතන බව ද ඇය එහිදි කීවා ය.

“වර්ජනය කිරීම ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ආයෝජන තියෙන්න අවශ්‍ය යි. ශ්‍රී ලංකාව තුළ රැකියා නිර්මාණය වෙන්නේ ආයෝජනවලින් පමණක්” යැයි ද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

සාකච්ඡා සඳහා ආරාධනා කළහොත් තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ද සූදානම් යැයි ගුනරත්නම් මහත්මිය කීවා ය.

වෙළෙඳාම, අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍රවලින් නෝර්වේ රාජ්‍ය ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු යැයි ද ඇය පැවැසුවාය.

නෝර්වේ රාජ්‍යයට ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දිය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීම සඳහා තමන් පක්ෂ නායකත්වය, නෝර්වේ විදේශ අමාත්‍යවරයා, සහ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බව ද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

කෙසේ නමුත් තමන්ද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු යැයි ඉල්ලා සිටින බවත් ගැටලුවලට පිළිතුරු නොමැතිව ගැටලුවවලට නිමාවක් හෝ සමාප්තියක් නොමැති බව ද ඇය කීවා ය.

යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ බාහිරව බවත් එය අභ්‍යන්තරයෙන් සිදු නොවිය යුතු බවත් ඇය එම මාධ්‍ය හමුවේදී පැවැසුවා ය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය හොඳම විසඳුම තීරණය කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන් බවත් විදේශ රටක් එය තීරණය නොකළ යුතු බවත් ඇය කීවා ය.

SendShareShare
Previous Post

නාමල්ට හම්බන්තොටදීම විරෝධයක්!

Next Post

දුප්පතුන්ට දෙන සහන මල්ලට නාගරික කොමසාරිස්වරිය පොල්ල දමයි! මන්ත්‍රීවරු උපවාසයක් අරඹති! (VIDEO & PHOTOS)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.