උතුරු ප්‍රදේශයේදී පොලිසිය විසින් දමිල කාන්තාවන් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කොට තිබූ බොහෝ දෙනා කියා තිබුණේ මෙය සාධාරණ ක්‍රියාවක්‌ද ලෙස සිතන ලෙසය.
මෙම සිද්ධියට පසුව මැදිහත් වන දමිළ නීතීඥවරයකු පොලිසිය සමග බහින්බස් වන ආකාරයද එහිදී දැකගැනීමට පුලුවන.










