අධිකරණ ඇමති අලි සබ්රි මහතා අද (23) වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි නිලධාරීන් හමුවී සාකච්ජා කිරීමට ඊයේ දිනයේදී පියවර ගත්තේය.
එහිදී පොදු සමාවක් ඉල්ලා වහලය මත නැග සිටි රැදවියන් සමගද ඇමතිවරයා මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇමතිවරයා ඇහුම්කම් දීමත් සමග සිරකරුවන් වහලෙන් බිමට බැස උපවාසය අවසන් කිරීමටද තීරණයකර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.












