• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෑ 12ට ආණ්ඩුව අමෙරිකාවත් එක්ක ගිවිසුමක් අස්සන් කරලා…! මේගොල්ලෝ බකමූණොද? (VIDEO)

September 19, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජීවතුන් අතර සිටියා නම් මධූෂ්ටත් මුදල් ඇමැතිගේ අලුත් පනතින් වාසියක්!
Share on WhatsAppShare on Facebook

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්සන් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කෙරවලපිටිය බලාගාරය ගෑස් බලාගාරයක් දක්වා වෙනස් කිරීමට නළ පද්ධතියක් අපි එලන්න ඕනකම තියෙනවා. ගබඩා පද්ධතියක් අපි ඉදිකරන්න ඕනේකම තියෙනවා. ඒ සඳහා ඛනිජ තෙල් අමාත්‍යාංශය ලංසු කැඳවා තිබෙනවා. 2021 පෙබරවාරි 18 පුවත්පත් දැන්වීමක් මඟින්. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම්, මෙම ටෙන්ඩරයට කිසිසේත් ම සම්බන්ධ නොවු අමෙරිකානු සමාගමකට
පවරා තිබෙනවා. නිව් ෆෝට්රස් එනර්ජි කියන සමාගමට පවරනවා. ගනුදෙනුවක් ලෙස මේක පිරිසිදු ගනුදෙනුවක් නෙමෙයි. පිරිසිදු ගනුදෙනුවක් නම්, අමෙරිකානු සමාගමට අර ලංසු ඉදිරිපත් කරන වෙලාවේ දී ඔවුන්ගේ ලංසුව ඉදිරිපත් කරලා, එම ඉදිකිරීම ගත හැකිව තිබුණා. දැන් ආරම්භයේ දීම මොකද කරලා තියෙන්නේ මෙම ඉදිකිරීම ලංසුකරුවෙක් නොවුණු අමෙරිකානු සමාගමට දෙන්න කැබිනට් තීන්දුවක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ස්වභාවික ගෑස් අවුරුදු 05 යනතුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම ලබාදීලා. ඒ විතරක් නෙමෙයි වසර 05ක් තුළ කෙරවලපිටියේ ඉදිවන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් සැපයීමේ අයිතිය නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබාදෙනවා. අම්මාගේ අප්පාගේ දේපල ද මේ. මොකද කරලා තියෙන්නේ මේ කෙරවලපිටියේ බලාගාරයේ කොටස්වලින් 40% ක් අමෙරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පවරාදීමේ ගිවිසුම පසුගිය සිකුරාදා අත්සන් කළා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ළඟ කැබිනට් පත්‍රිකාව නැහැ. මේ කොටස් විකිණීමේ හා මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කළ පසු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 රාත්‍රී 12.06 ට. අත්සන් කරන්න ආව සුද්දා පාන්දර අමෙරිකාවට යනවා. රෑ 12.06 ට ගිවිසුම් අත්සන් කරන්න බකමූණෝද මේ ගොල්ලෝ.”

SendShareShare
Previous Post

අලි මදිවට හරක් කිව්වලු! සිමෙන්ති-තිරිඟු පිටි මිලත් වැඩි වෙනවලු!

Next Post

කන්නන්ගර-ප්‍රේමදාස දුප්පත් දරුවන්ට ගොඩ නැගූ නිදහස් අධ්‍යාපනය මේ ආණ්ඩුව විනාශ කරලා! වහාම අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.