• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඥානසාර හිමිගේ ‘ප්‍රහාරය’ අරන් සජබ රහස් පොලිසියට!

September 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
CIDයේ 10ක් පොල්තෙල් පස්සේ පන්නයි
Share on WhatsAppShare on Facebook
ඉදිරියේදී එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිදු කළ අනතුරු ඇඟවීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුවට පැමිණිල්ලක් භාර දී තිබේ.

සමගි ජන බලවේගයේ පා.ම, ජේ. සී. අලවතුවල මහතා,

ඥාණසාර ස්වාමීන්වහන්සේ පසුගියදා ප්‍රධාන මාධ්‍යට ප්‍රකාශ කරලා තිබුණා මේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන්. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒක කරන්නේ කවුද ඒක කොයි කාලෙද වෙන්නේ නොයෙකුත් කාරණා ගණනාවක්. ඒ නිසා අපි පැහැදිලිවම ඉල්ලන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරලා එහෙම අනතුරක් රටට තියනවා නම් ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන රටේ ජාතික ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් තහවුරු කරන්න අවශ්‍ය පියවර ගන්න කියන එක

සමගි ජනබලවේගයේ පා.ම, රෝහණ බණ්ඩාර මහතා,

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවැනිම ප්‍රකාශ ආවා. බුද්ධි අංශ වාර්තා කළා. අපි ගණන් නොගෙන හිටියා. ඒ නිසා බුද්ධි අංශවලට වැඩිය තොරතුරු ප්‍රමාණයක් යමක් අපේ ඥාණසාර ස්වාමීන්වහන්සේ දන්නවා කියන එක උන්වහන්සේගේ ප්‍රකාශයත් එක්ක අපිට පැහැදිලි වුණා. ඒ නිසා උන්වහන්සේ හරහා අපිට මේ රටේ මේ වෙන්නයන මිලේජ්ජ අපරාධයට අපිට සහනයක් ලබා ගන්න පුළුවන් කියන එකයි අපේ විශ්වාසය

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

මෙහෙමයි දැන් රජයක් විදියට අපි කොයිවෙලෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිරුවෙන් ඉඳලා තියෙනවා හැමදාම රාජපක්ෂ රජය. ජනාධිපතිතුමා යන්නේ එක්සත් ජාතින්ගේ සමුළුවට. හැබැයි රටේ වගකීම ආරක්ෂාව ඒවා නිසියාකාරව ඒ වගකීම් ටික එතුමා පවරලා යාවි. ඒ වගේම බුද්ධි අංශත් ත්‍රිවිධ හමුදා පොලීසිය නිතරම සිරුවෙන් අපේ රජය තුළ හැමදාම තියලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණාට පස්සෙත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් දිලා කටයුතු කරලා තියෙනවා.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය වගේ තවත් බරපතළ ප්‍රහාරයක් එල්ල ‌වෙන්න ලෑස්තියි! බඩුත් සූදානම්! (VIDEO)

Next Post

බාර් ඇරියාට වෛද්‍ය සංගමයට යකා නගී! ‘කොළ’ කරගන්න බැරි වෙයිලු!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper