• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොහාන් බේරගන්න ගොඩහේවා මහින්දට ගැහුවේ ඇයි?

September 17, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ලොහාන් බේරගන්න ගොඩහේවා මහින්දට ගැහුවේ ඇයි?
Share on WhatsAppShare on Facebook

වසර ගණනාවකට පෙර දේශපාලනඥයෙක් රූපවාහිනී මධ්‍යස්ථානයකට කඩා වැදුන විට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. ‍

තම ට්වීටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

“වසර ගණනාවකට පෙර දේශපාලනඥයෙක් රූපවාහිනී මධ්‍යස්ථානයකට කඩා වැදුන විට රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නමුත් එවැනි පිළිගත නොහැකි සිදුවීම් සිදු වූ විට ජනාධිපති සහ අගමැති වේගයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන අපි සතුටු වෙමු. ඔවුන් නීතියට ඉහළින් සිටින බවක් දැනෙන්නේ නැත”යි ගොඩහේවා මහතා සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන සිදුවීමට අදාළ දේශපාලනඥයා වන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා බව මීට ප්‍රතිචාර වශයෙන් ඇතැම් දෙනා සටහන් කර තිබිණ.

එකල මෙරට ජනාධිපතිවරයා වුයේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් එකල ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔවුන් සටහන් කර ඇත.

පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා තැබූ ට්විටර් සටහනය.

When a politician broke into a TV station years back, Gvt didn’t take any action and it didn’t go well with the people.But today we are happy to see President and PM responding fast when such unacceptable incidents take place.Politicians should not feel they are above the law.

— Dr Nalaka Godahewa (PhD, MBA,BSc.Eng,FCIM,FCMA) (@GodahewaNalaka) September 16, 2021
SendShareShare
Previous Post

අපිට බාරදුන්න රට අපි ප්‍රේමදාසට බාර දෙන්න ලෑස්ති නෑ! (VIDEO)

Next Post

බිලියන 44ක ලයිට් බිල් ගෙවා නෑ! ලබන මාසෙන් පසු රටම කළුවරේ!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.