වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට එපා වී ඇති නමුත් කිහිප දෙනකුට පමණක් මෙම ආණ්ඩුව අවශ්‍ය වී ඇති බව චමීර පෙරේරා මහතා පෙන්වා දෙයි.
ෂැංග්‍රිලා සීනි මුදලාලි, ඇන්ටිජන් මුදලාලි, ඇවන්ගාඩ් මුදලාලි සහ මෑතකදී නිදහස් කළ වධකයකුගේ පවුලට අයත් නාලිකාවකට මෙම ආණ්ඩුව තවදුරටත් තබා ගැනීමට අවශ්‍ය වී ඇති බවද ඒ මහතා කීය.









