ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ලාෆ් ගෑස් හිගය පිළිබද විමසද්දී අමාත්‍යවරයා සාකච්ජාව අවසන් කොට කිසිදු පිළිතුරක් නොදී ඉවත්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී අමාත්‍යවරයාට කේන්ති ගිය ආකාරයක්ද දැකගන්නට තිබිණ.










