• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ වරායේ අක්කර 13ක් චීනෙට දෙන්න එපා! වරාය වෘත්තීය සමිති ජනපතිට ලියයි! තවත් සටනක් අතළග! (VIDEO)

September 11, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම අනුමතයි
Share on WhatsAppShare on Facebook
කොළඹ වරායේ අක්කර 13ක ඉඩම දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය නමින් හවුල් ආයෝජන ව්‍යපෘතියක් සඳහා චීන සමාගමකට පැවරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කරන ලෙස වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ලිපියක් යවමින් ඔවුන් අවධාරණය කරන්නේ, වරායේ අනාගත සංවර්ධන උපාය මාර්ග සඳහා අත්‍යවශ්‍ය ඉතාමත් සංවේදී ස්ථානවල පවතින ඉඩම් කිසිදු හේතුවක් මත විකුණා දැමීමට කටයුතු නොකරන ලෙසය.

කොළඹ වරාය නගරයට මායිම්ව, සී.යි.සී.ටී., එස්.ඒ.ජී.ටී., සහ බටහිර පර්යන්තයට පිවිසෙන මාර්ගයේ පිහිටා ඇති අක්කර 13 ක ඉඩම චීනයට වැඩි කොටස් හිමිකාරිත්වයක් ඇති සී.අයි.සී.ටී. සමගමට ලබාදීමට මේ වනවිට යෝජනා වී තිබේ.

මේ යෝජනාව ඉදිරිපත්වී ඇත්තේ, කොළඹ වරායේ දකුණු අසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා වන හවුල් ව්‍යපෘති යෝජනාවක් ලෙසය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් වරාය අධිකාරිය වාර්ෂිකව මෙහෙයවන සේවා සැපයුම් ප්‍රමාණයෙන් 70% ක් අහිමි වන බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් පෙන්වා දෙයි.

ඔවුන් අවධාරණය කරන්නේ, වසර 35 ක කාලයක් සඳහා විකිණීමට සූදානම්වන මෙම ඉඩම අනාගත වරාය සංවර්ධනයේදී උපාය මාර්ගික අතින් ඉතාම වැදගත් ස්ථානයක පිහිටි ඇති බවය.

රට මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා බංග්ලාදේශයෙන් පවා ඩොලර් යදිමින් යන මොහොතක රටට ඩොලර් ලැබෙන ඉතා සීමිත මාර්ගවලින් එකක් වන වරාය සේවා චීනයට විකුණා දැමීමට කටයුතු කිරීම ජනාධිපතිවරයා බලයට පත් කළ මහජන අභිලාෂයන් සමග සමපාත වන්නේ කෙසේදැයි වෘත්තීය සමිති සිය ලිපියෙන් ප්‍රශ්න කර තිබේ.

වරාය අමාත්‍ය, රෝහිත අබේගුණරවර්ධන මහතා,

මේ සේවා සැපයුම් මධ්‍යස්ථානය තමයි අපි විදේශ ආයෝජනයක් සමග ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක කරන්න. අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ තියෙන තත්ත්වය මත ආර්ථික වශයෙන් තියෙන තත්ත්වයත් මේක අපිට ක්‍රියාත්මක කරන්න බැහැ තනියෙන්. හැබැයි ලෝකයේ දියුණු වෙනකොට අපිට බැහැ කියන්න අපිට ලොජිස්ටික් හබ් එකක් නැහැ, ඒක වෙන තැනකින් කරන්න කියලා කියන්න බැහැ. අපි දැනගන්න ඕන නාවික කේන්ද්‍ර ස්ථානයක් නම් අනෙකුත් වරායවල තියෙන සියලුම පහසුකම් අපි ලබාදෙන්න ඕනේ.

ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුවගේ,

නැගෙනහිර පර්යන්තය නැමති කිකිළිය බේරගත්ත පමණින් කිකිළියගේ බිත්තර ටික රැකගන්නයි දැන් අපිට වෙලා තියෙන්නේ. මොකද කිකිළිගෙන් වැඩක් නැහැ. කිකිළි දමන රත්‍රං බිත්තර යන්නේ චීනයට. දැන් මම කියනවා නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් නැගී සිටි සියලුම බලවේගවලට, දැන් තමයි මේක බේරගන්න තියන අලුත්ම අවස්ථාව. ආරක්ෂක අංශවලට ශ්‍රී ලංකා හමුදාවට ගේන සියලුම අවි ආයුධ ගේන්නේ වරාය හරහා. මේ රටට ගේන ඖෂධ ගේන්නේ වරාය අධිකාරිය හරහා. මේ රටට ගේන ආහාර ගේන්නේ වරාය අධිකාරිය හරහා. මේක පුද්ගලික අංශයට, විදේශ කොම්පැණිවලට ගියාම මොකද වෙන්නේ. ඔවුන් බදු මිල ඉහළ නංවනවා. බදු මිල ඉහළ නැංවුවම භාණ්ඩ මිල ඉහළ යනවා. ආරක්ෂක අංශවලට ගේන වෙඩි උණ්ඩයේ සිය ඉහළම භාණ්ඩය දක්වා ඒ තියන ආරක්ෂාව, රහස්‍යභාවය නැති වෙනවා. ඒ තුළ අපේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා.

SendShareShare
Previous Post

මගේ කතා විකෘති කරන්න එපා! මහාචාර්ය නීලිකා යළිත් කියයි!

Next Post

බස් සේවකයන් 50,000ක් බස් හිමියන් 11,000ක් අනාථයි! කෑම ටිකවත් හොයාගන්න නෑ!

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.