ගොවියන්ගෙන් රුපියල් 70ට මිලට ගැනීම වැරදි නම් මුල්ම ගල තමනට ගසන්නැයි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
තම සමාජ ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.
පොලොන්නරුව පිහිටි ඔහුගේ සහල් මෝල පාරිභෝගික අධිකාරිය විසින් වැටලීමෙන් පසු ඔහු මෙම අදහස් පළ කර තිබේ.
ඔහු විසින් පල කර ඇති තවත් සටහනක් මෙසේය.









