• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට වුණේ අසාධාරණයක්! ‘පහන්තුඩා යුවළ’ නඩු දාන්න යයි! (VIDEO)

September 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අපිට වුණේ අසාධාරණයක්! ‘පහන්තුඩා යුවළ’ නඩු දාන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පහන්තුඩාව දිය ඇල්ල අසලදී සිදුකළ අසභ්‍ය වීඩියෝ දර්ශනය නිසා දැඩි පීඩනයකට තමන් පත්ව ඇති බව එම සිද්ධිය හේතුවෙන් අනවශ්‍ය ගැටළුවකට මුහුණ දී සිටින යුවළ Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග ප්‍රකාශ කර ඇත.

එම අසභ්‍ය වීඩියෝවට සම්බන්ධ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල හුවමාරු වී සිටින ජායාරූපවල සිටින කුෂාන් සහ ගයාත්‍රි නම් යුවළ මේ බව ප්‍රකාශ කර තිබිණ.

ෆේස්බුක්, ටික්ටෝක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ තමන් දෙදෙනා පහන්තුඩාව දිය ඇල්ල අසලදී ගනු ලැබූ ජායාරූපයක් උපුටා දක්වමින් අසභ්‍ය වීඩියෝවට සම්බන්ධ බවට ප්‍රකාශ කිරීම නිසා තමන්ගේ ජිවිතයට මේ වන විට දැඩි ගැටලුවකට මුහුණදී තිබෙන බව එහිදී කුෂාන් සහ ගයාත්‍රි ප්‍රකාශ කර සිටියේය.

විවාහ වී වසර එකහමාරක් යන තැන සිදුවූ මෙම සිදුවීම නිසා දැඩි මානසික ඇදවැටිමකට ලක්වූ බව පැවසූ ඔවුන් ඇතැම් පුද්ගලයින් සෘජුවම චෝදනා එල්ල කිරීම නිසා මෙම තත්ත්වයට මුහුණ දී සිටින බවද ඇය ප්‍රකාශ කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යුවළ ද තමන් බවට දක්වමින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවද කියා සිටියේය.

සමාජ ජාල තුල හුවමාරු වෙන මෙම ජායාරූපය ගනු ලැබුවේ 2020 වසරේ දෙසැම්බර් මස 19 වෙනිදා බවද ඔවුන් සඳහන් කර සිටියේ.

ලහිරු මුදලිගේ සමග කුෂාන් සහ ගයාත්‍රි සිදුකළ සම්පුර්ණ සම්මුඛ සාකච්ජාව පහතින්….

SendShareShare
Previous Post

එන්නත්කරණයෙන් ලංකාව ලෝක වාර්තාවක! චීනය සතුටු වෙයි!

Next Post

මහබැංකුව කොරෝනා සහන දික් කරයි!

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper