• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමුන් බිලිගන්නා ‘අභිරහස් උණක්’ ඇවිත්! දැනට 50කට වඩා මියගිහින්! සිය ගණනක් රෝහල්වල!

September 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමුන් බිලිගන්නා ‘අභිරහස් උණක්’ ඇවිත්! දැනට 50කට වඩා මියගිහින්! සිය ගණනක් රෝහල්වල!
Share on WhatsAppShare on Facebook

දැනට සතියකටත් වැඩි කාලයක සිට වැඩි වශයෙන් කුඩා දරුවන් බිළිගන්නා ‘අභිරහස් උණක්’ පැතිරෙමින් යන බව උතුරු ඉන්දියාවෙන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෙම ‌උණ වැළදුණු අයගෙන් බොහෝ දෙනෙක්ට සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය යන රෝග ලක්ෂණ මතුව ඇති බවත්, සමහර අවස්ථාවලදී කකුල් සහ අත් හරහා කුෂ්ඨ පැතිරෙන බවත් දැනුම් දී ඇත.

ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු හෝ වැඩි වශයෙන් ළමයින් මිය ගොස් ඇති අතර සිය ගණනක් රෝහල් ගත කර ඇත.

මියගිය කිසිවෙකුටත් ආසාදනය වී නොමැති බවද තහවුරු වී ඇත.

මාරාන්තික දෙවන කොරෝනා වයිරස් රැල්ලෙන් ඉන්දියාව සෙමෙන් සුවය ලබන බවක් පෙනෙන්නට තිබෙන අවස්ථාවක, ඉන්දියාවේ වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තයක් වන ගම්බද ප්‍රදේශයන් හරහා පැතිර යන “අභිරහස් උණ” ගැන උත්තර් ප්‍රදේශ් ජනතාව බියට පත්ව සිටින බවක් විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.

බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක අතර ආග්‍රා, මථුරා, මේන්පුරි, ඒටා, කස්ගන්ජ් සහ ෆිරෝසාබාද් ප්‍රධානය.

වෛද්‍යවරු විශ්වාස කරන්නේ මරණයට ප්‍රධාන හේතුව විය හැක්කේ ඩෙංගු, මදුරුවන්ගෙන් බෝවන වෛරස් ආසාදනයක් විය හැකි බවයි.

SendShareShare
Previous Post

ඵෙතිහාසික කුඩා සිතුල්පව්වේ දාගැබ කඩා නිධන් වස්තු අරන් යයි!

Next Post

පාස්කු ප්‍රහාර නඩුව විනිසුරන් තිදෙනෙකුට බාර දෙයි!

MORE NEWS

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

Load More
විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.Sri Lanka...

Read more
ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper