• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කියපු අලුත් බෙහෙත් දෙකට විශේෂඥ වෛද්‍යවරුනුත් එකඟ වෙයි!

August 30, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනා මරණවලින් ජීවිත බේරන තවත් බෙහෙතක් සජිත් ආණ්ඩුවට පෙන්වා දෙයි!
Share on WhatsAppShare on Facebook
විවිධ හේතුමත ප්‍රතිදේහ ගොඩනගා ගත නොහැකි කොවිඩ් ආසාදිතයින්ට ලෝකයේ සෙසු රටවල් පිළිගත් ඖෂධ ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුවී ඇත.

ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, අවයව බද්ධ කළ පුද්ගලයින් ඇතුළු විවිධ හේතු මත සිරුරේ ප්‍රතිදේහ ගොඩනගා ගැනීමට නොහැකි අධිඅවදානම් කොවිඩ් ආසාදිතයින් මිය යාමේ ප්‍රතිශතය වැඩි වී ඇති බවය.

මෙවැනි රෝගීන් වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකවල රඳවා තබා ගැනීමට සිදුවීම නිසා සම්පත් භාවිතයේදීත් බරපතල අර්බුදයකට පත්වන බව එම සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දෙන්නේ, මෙවැනි අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොවිඩ් රෝගීන් සඳහා කැසිරිවිමැබ් සහ ඉම්ඩෙවිමැබ් නමැති ප්‍රතිදේහ ඖෂධ එක්කර ලබාදීම සාර්ථක ප්‍රතිඵල අත්කරදෙන බවට සාක්ෂි ඇති බවය.

රීජන් කොව් නමැති කෙටි නාමයෙන් හඳුන්වන මෙය කොවිඩ් ආසාදිතයින්ට හදිසි භාවිතය සඳහා ලබාදීමට අමෙරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය සහ ජපානය මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.

රීජන් කොව් මෙරට තුළ ද භාවිතය සඳහා හැකි ඉක්මණින් අනුමැතිය ලබාදෙන ලෙස ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර මෙම ඖෂධය හැකි ඉක්මණින් මෙරටට ගෙන්වීමට පියවර ගන්නැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලීමක් කර ඇත.

උපුටා ගැනීම –

අමෙරිකා එක්සත් ජනපදයේ සිටින මාගේ මිතුරන් මාහට පවසන්නේ රෝගය උත්සන්න වීම වැළැක්වීම මගින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා දුන් ආශ්චර්යමත් ඖෂධයක් ලෙස මෙය සැලකෙන බවයි.

එම නිසා ශ්‍රී ලංකා රජය විසින් අදාළ විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙම ජීවිතාරක්‍ෂක ඖෂධය මිලදී ගැනීමට කටයුතු කිරීම ඥානාන්විත වනු ඇත.

උපුටා ගැනීම අවසන් –

අප මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු පැවසුවේ, ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් පිළිබඳ කමිටුව මෙම ඖෂධ ගෙන්වීමට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එහි ඵලදායීතාවය පිළිබඳව විශ්වසනීය සාධක නොමැති බැවින් මෙම පියවර ගත් බව ද ඔහු කියා සිටියේ ය.

SendShareShare
Previous Post

පැරාලිම්පික්වලදී ලංකාවේ දිනේෂ් ලෝක වාර්තාවක් තියයි! (VIDEO)

Next Post

දරුවන් ලක්ෂ 10කට කෑම නැතිවීමේ අවදානමක්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.