රටේ දුෂ්කර අවස්ථාවන් පැන නැගුණු විට ජනතාවට කැපකිරීමක් කිරීමට සිදුවන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
අද (21) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුවකට ආණ්ඩුවේ සූදානමක් තිබේද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.










