• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෝර්වේ-තුර්කි-ඉතාලි තානාපතිනියන් බැසිල් හමුවෙයි!

August 20, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
නෝර්වේ-තුර්කි-ඉතාලි තානාපතිනියන් බැසිල් හමුවෙයි!
Share on WhatsAppShare on Facebook
නෝවේජියානු, තුර්කි සහ ඉතාලි තානාපතිවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් මුදල් අමාත්‍යංශයේදී සිදු විය.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අන්නෝන්‍ය සුහදතාවය තහවුරු කර ද්විපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු වූ බවයි.

මෙරට පුනර්ජනණීය බල ශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය ලබා දෙන බව මෙහිදී නෝවේජියානු තානාපති ට්‍රීනා යෝරන්ලි එස්කඩාල් මහත්මිය පවසා තිබේ.

මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, වසංගත තත්ත්වය යම් අඩුවීමක් වූ වහාම තම රටේ ව්‍යාපාරික කවුන්සල නියෝජිතයින් ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට කටයුතු කරන බව තුර්කි තානාපතිනී ආර්. ඩෙමෙඩ් සෙකෙර්සියෝග්ලු මහත්මිය පැවසූ බවය.

ශ්‍රී ලංකාවේ තේ සඳහා තුර්කියේ දැනටමත් ඉහළ ඉල්ලුමක් ඇතැයි තුර්කි තානාපතිනිය මෙහිදී සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව මෙම හමුවේදී තුර්කි තානාපතිනිය පැවසූ බවයි.

පවතින වසංගත තත්ත්වය හමුවේ උවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් විශාල වශයෙන් ඉතාලිය වෙත අපනයනය කර ඇති බව මෙහිදී ඉතාලි තානාපති රීටා ගියුලියානා මනෙලා මහත්මිය මුදල් අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.

මෙරට ඇගලුම් සඳහා ඉතාලි වෙළෙඳපොළ තුළ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද තානාපතිනිය මුදල් අමාත්‍යවරයා හමුවේ පැවසූ බව මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ද ඉතාලි තානාපතිනිය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

සියලු රටවල් සමග සුහදත්වයෙන් කටයුතු කරමින් නොබැඳි ප්‍රතිපත්තියක ගමන් කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන් බව මුදල් අමාත්‍යංශ නිවේදනයේ සඳහන් ය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පවතින වසංගත තත්ත්වය හමුවේ උවද ශ්‍රී ලංකාව වෙත මෙම රටවල් දක්වන සහය මුදල් අමාත්‍යවරයා මෙහිදී අගය කළ බවයි.

SendShareShare
Previous Post

මේ කණ්ඩායම් 9ට පළාත් සීමා කඩන්න පුළුවන්!

Next Post

රට වහනවා නම් රාජ්‍ය සේවකයන්ගේ පඩි භාගයක් කපනවා! රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper