• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිත් කළේ ලංකාව කළා වගේ සටනක්! අපිට LTTE සබධකම් නෑ! බුදුපිළිම කඩන්නෙත් නෑ! තලේබාන් මාධ්‍ය ප්‍රකාශක ලංකාවට කියයි!

August 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අපිත් කළේ ලංකාව කළා වගේ සටනක්! අපිට LTTE සබධකම් නෑ! බුදුපිළිම කඩන්නෙත් නෑ! තලේබාන් මාධ්‍ය ප්‍රකාශක ලංකාවට කියයි!
Share on WhatsAppShare on Facebook

තලේබාන් සංවිධානය ස්වාධීන සංවිධානයක් බවත්, එම සංවිධානයට කිසිසේත්ම එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබධකම් නොතිබූ බවත් එම සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ ජාත්‍යන්තර මැදිහත්කරු ලෙස කටයුතු කරන සුහයින් ෂහීන් අවධාරණය කොට ඇත.

ඩෙිලිමිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සදහන් කොට ඇත.

තලේබාන් සංවිධානය, විමුක්ති සංවිධානයක් ලෙස මිස, ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොසලකන ලෙස සුහයින් ෂහීන් එහිදී ඉල්ලීමක් කොට තිබේ.

වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ සිදුවන විදේශ මැදිහත්වීම්වලින් ඇෆ්ගනිස්ථානය මුදා ගැනීම සදහා තමන් සටන් කළ බවත්, එය, ලංකාව නිදහස් කර ගැනීම සදහා, ආදී මුතුන් මිත්තන් ගෙන ගිය සටනට සමාන සටනක් බවත් ඔහු පවසා තිබේ.

එමෙන්ම, ඇෆ්ගනිස්තානය තුළ තිබෙන බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, එම උරුමයන් ආරක්ෂා කරන බවත් ඔහු පවසයි.

තලේබාන් සංවිධානය මේ වන විට ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත්කරගෙන තිබේ.

SendShareShare
Previous Post

බදු සමාව දුන්නොත් තවත් බිලියන 300ක් වතුරේ!

Next Post

කාබූල් යටත් කරගත් තලේබානුවන් අවුරුදු 12ට වැඩි දැරියන් වහල් අඹුකමට ගනී!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper