• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු සමාව දුන්නොත් තවත් බිලියන 300ක් වතුරේ!

August 16, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
බදු සමාව දුන්නොත් තවත් බිලියන 300ක් වතුරේ!
Share on WhatsAppShare on Facebook

හෙළිදරව් නොකරන ලද ආදායම සඳහා යෝජිත බදු සමාව ලබා දුනහොත් ආණ්ඩුවට රුපියල් බිලියන 300ක ආදායමක් අහිමි විය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුුු දී ඇති බව වාර්තා වේ.

පසුගියදා වෘත්තීය සමිති සමග පැවැති සාකච්ජාවකදී ඔවුන් විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට තිබේ.

මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යෝජනා කිහිපයක්ද ඒ සදහා ඉදිරිපත් කොට ඇති බවද දැනගන්නට ඇත.

ඔවුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ මෙසේ සිදු කිරීමෙන් නිසි පරිදි බදු ගෙවන ව්‍යාපාරිකයන් පවා අධෛර්යමත් වීම වැළැක්විය නොහැකි බවකි.

පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරන පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව එය අනුමත කළ වහාම මෙම පොදු සමාව ලබා දීමට සූදානම් බවද දැනගන්නට ඇත.

ආණ්ඩුව බලයට පත් වූ වහා මෙවැනිම ආකාරයේ තවත් බදු සහන ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් ආණ්ඩුවට බිලියන 600ක මුදලක් අහිමි වී ගිය බවට විපක්ෂය චෝදනා කර තිබිණ.

SendShareShare
Previous Post

ප්‍රයිම් සමූහය අඛණ්ඩව සිවුවැනි වරටත් වඩාත් ගෞරවනීය ව්‍යාපාර අතරට

Next Post

අපිත් කළේ ලංකාව කළා වගේ සටනක්! අපිට LTTE සබධකම් නෑ! බුදුපිළිම කඩන්නෙත් නෑ! තලේබාන් මාධ්‍ය ප්‍රකාශක ලංකාවට කියයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.