• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇන්ටිජන් එක ‘නෙගටිව්’ වූ රෝගියෙක් පැය කීපයකට පසු කොරෝනාවෙන් මරුට!

August 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසියෙන් අල්ලන් ගිය ගුරුවරු 44ම ‘නෙගටිව්’!
Share on WhatsAppShare on Facebook

කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයේදී ‘නෙගටිව්’ ලෙස වාර්තා වූ රෝගියෙක් පැය කිහිපයක් ඇතුළත කොරෝනා හේතුවෙන් මියගොස් තිබේ.

45 හැවිරිදි ඔහු පැල්පොලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළඹ ඉදිකිරීම් ස්ථානයක පෙදරේරුවෙකු වශයෙන් සේවය කොට ඇත.

දින හතරකට පමණ පෙර ඔහු කැස්ස සහ උණ හේතුවෙන් කරාපිටිය රෝහලට පැමිණ ඇන්ටිජන් පරීක්ෂණය සිදු කොට ඇති අතර එය නෙගටිව් බව තහවුරු වීමෙන් පසු උණ සඳහා බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුට උපදෙස් දී ඇත්තේ වෙනම කාමරයක් භාවිතා කරන ලෙසත් සෙසු අය සමඟ මුහු නොවන ලෙසත් ය.

පසුව රාත්‍රියේදී ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණු අතර කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කරන ලද පීසීආර් පරීක්‍ෂණයේදී ඔහු කොරොනා ආසාදිතයෙකු බවත්, නිව්මෝනියාව හේතුවෙන් මිය ගොස් ඇති බවත් තහවුරු වී ඇත.

SendShareShare
Previous Post

මුරුත්තෙට්ටුවේ හිමිගෙන් මහින්දට පළමුවරට ප්‍රහාරයක්! රාජපක්ෂවරුන්ගේ අනාගතය ගැන අනාවැකියකුත් කියයි! (VIDEO)

Next Post

ජනාධිපති-අගමැති හා රාජපක්ෂ පවුල එන්නත් ගැහුවේ කවද්ද-කොහේද? විපක්ෂය ප්‍රශ්න කරයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.