ජනාධිපති ධුරය අහිමි වූ දිනයට ගෝඨාභය රාජපක්ෂ මහතා හට ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරීමේ අවදානමකට ලක්ව ඇති බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කර ඇත.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.
අමෙරිකානු නීතිය අනුව ජනාධිපතිවරයාට මුක්තිය හිමිවුවද එම මුක්තිය අහිමි වූ දිනයක කැලිෆෝනියා අධිකරණයේ නඩු පැවරීමේ සූදානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










