කොරෝනා ආසාදිත තරුණයකු රෝහල්ගතව සිටියදී ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරමින් තිබේ.
එහි මෙවැනි සටහනක්ද තබා තිබිණ.
මීට වඩා “දරුණු තත්වයක්” තිබේදැයි නොදනිමි..
“හොඳම දේ ප්‍රාර්ථනා කරමු. සොයුර ඔබට ඉක්මන් සුව ලැබේවා..!
එදා වෛද්‍යවරුන් නරකම දෙයට සූදානම් වෙමු” කියා පුන පුනා කීවේ කුමක්දැයි හරියටම තේරෙන්නේ දැන්ය.”පරිස්සම් වෙමු!” අපි හැමෝම ![]()
මෙම වීඩියෝව අප වෙබ් අඩවියේ පළ කරන්නේද දැනට රට තුළ මතුව ඇති භයානක තත්ත්වය පිළිබදව රටේ ජනතාවට කිසියම් අවබෝධයක් ලබා දීම උදෙසාය.










