• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට ඉඳන් ආ හැටියේම ප්‍රසන්න වැඩ අල්ලයි! ගම්පහ සියලු ආදාහනාගාර සක්‍රීය කරයි!

August 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
2015 ආණ්ඩු පෙරළපු කුමන්ත්‍රණය ආණ්ඩුව ඇතුළේ යළි ක්‍රියාත්මකයි: ප්‍රබල ඇමැති අනතුරු අගවයි
Share on WhatsAppShare on Facebook

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් තුළ කොවිඩ්‍ මෘතදේහ ගොඩ ගැසී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරණය සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ අමාත්‍ය ප්‍රසනන රණතුංග මහතා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පළාත් පාලන ආයතන සතු සියලු ආදාහනාගාර ආදාහන කටයුතුවලට ලබා දෙන ලෙසත්, ක්‍රියාත්මක නොවන ආදාහනාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙසත් පළාත් පාලන ආයතන කොමසාරිස් වරයාට උපදෙස් දුන්නේය.

විදෙස් සංචාරක නිරතව සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍යය බලධාරීන්ට උපදෙස් දෙමින් මෙසේ කීය.

ඇතැම් රටවල් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 න් ඉහළ සියලු දෙනා එන්නත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

එම තත්ත්වය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සීග්‍ර වෛරස ව්‍යාප්තිය කෙරෙහි සැලකිලිමත් වෙමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ලක්ෂ පහක් හා වයස අවුරුදු 18ටත් 30ත් අතර පුද්ගලයින් ලක්ෂ තුනක් පමණ ප්‍රමාණයක් තවමත් එන්නත ලබා ගෙන නොමැත. එසේම එන්නත්කරනය කළ යුතු අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් ප්‍රමාණය ලක්ෂ තුනක් පමණ වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දත්ත අනාවරණය කරයි.

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් වාර්තාවන දිස්ත්‍රික්කයේ රෝහල් වල අවශ්‍යතාවය අනුව කොවිඩ් වාට්ටු ප්‍රමාණය වැඩි කරන ලෙස පළාත් සෞඛ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය.

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරුණු වැරැල්ලවත්ත අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තවමත් විවෘත නොකෙරෙනු ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකෙහි වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලා එම ප්‍රතිකාර මධ්‍යස්ථාන හැකි ඉක්මනින් ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඇඳන් 1000 කඩිනමින් ලබාදෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා මෙම ලෝක වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් බව ජනතාව වටහා ගත යුතු බව අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ පැණි සටනයි… විපක්ෂයේ එන්නත් සටනයි… ඇමැතිවරුන්ට කොරෝනා හැදුණු හැටි… සජිත් කිව්වේ මෙහෙමයි! (VIDEO)

Next Post

තත්ත්වය ඉතාම දරුණුයි! ෆේස්බුක් යන මේ වීඩියෝ එක හොඳින් බලන්න! (VIDEO)

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper