ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.
ඒ මහතා සඳහන් කරන්නේ ජූලි මස මුලදී කොළඹ නගරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත ප‍්‍රමාණය 19.3%ක් වූ බවයි.
කොළඹ නගරයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ මෙසේ ප්‍රකාශ කර තිබේ.
This is the Delta variants ultrafast spread in Colombo. 1st week 19.3% : Last week > 75% ; based on our variant PCR in our lab. pic.twitter.com/L8NGgSG3Cc
— Chandima Jeewandara (@chandi2012) August 5, 2021










