• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විහාරමහාදේවියේ පැය 24 පුරාම හමුදාවෙන් ඇස්ට්‍රසෙනිකා! දහස් ගණනක් පෝලිමේ!

August 1, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
එන්නත විදගත් 75කටත් කොරෝනා හැදිලා!
Share on WhatsAppShare on Facebook

බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කෙරේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඒ අනුව අද පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන බවය.

එය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන අතර එලෙස පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකෙරෙන්නේ මෙරට පළමු වරටය.

ඒ අනුව මේ වනවිට විහාර මහා දේවි උද්‍යානය අසල අතිවිශාල පිරිසක් එක්රැස්ව සිටින බව වාර්තා වේ.

මේ අතර බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද සිට ලබාදීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබේ.

එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඒ අනුව එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන…

මොරටුව රෝහල
අතුරුගිරිය රෝහල
නවගමුව රෝහල
පිළියන්දල රෝහල
අවිස්සාවේල්ල රෝහල
හෝමාගම රෝහල
කොස්ගම (සාලාව) රෝහල
තලංගම රෝහල
පාදුක්ක රෝහල
අංගොඩ රෝහල
මුල්ලේරියාව රෝහල
කළුබෝවිල රෝහල

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

විහාරමහාදේවී උද්‍යානය
දියත උයන
යුද හමුදා රෝහල නාරාහේන්පිට
වේරහැර හමුදා කඳවුර
පනාගොඩ බෝධිරාජාරාමය 

කොළඹ මහනගර සභා සීමාව 

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය
සුගතදාස ක්‍රීඩාංගණය

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…

වතුපිටිවල රෝහල
බියගම රෝහල
දිවුලපිටිය රෝහල
දොම්පේ රෝහල සහ රදාවාන රෝහල
ගම්පහ රෝහල
ජාඇළ රෝහල
මීගමුව රෝහල
කිරිබත්ගොඩ රෝහල 
උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල
මිනුවන්ගොඩ රෝහල
මීරිගම රෝහල
රාගම රෝහල
විජය කුමාරතුංග රෝහල
පමුණුගම රෝහල

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

මාරිස්ටලා විදුහල මීගමුව
කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත)
ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)

කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…

අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

පිඹුර ප්‍රාථමික පාසල
තලගල මංගලාරම විහාරස්ථානය
මහාමායා විද්‍යාලය
සණස කාර්යාලය බෝපිටිය

SendShareShare
Previous Post

බැදුම්කරයට-පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවම නිදැල්ලේ! මෙහෙම ගියොත් මේ ආණ්ඩුවටත් වෙන්නේ එජාපයට වෙච්ච දේ! ඇමැති විදුර ඇත්තම කතා කරයි!

Next Post

පළමුව රට! 2024 දෙවනුව! GOTA SPECIAL (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

මහේෂ්වර දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දාවූද චන්දස් ආදී අලංකාර ශාස්ත්‍රය පිළිවෙළින් අනුව මහා බ්‍රහ්මයාද සත්කුමාර බ්‍රහ්මයාද සුරගුරුද ශක්‍ර දේවේන්ද්‍රයාද අනන්ත...

Read more
‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.