අද අලුයම නිවේදනය කරන ලද 2021 ‘බුකර්’ සම්මාන නාම ලැයිස්තුවට ශ්රී ලංකා කතුවරයකු වන අනුක් අරුද්ප්රසාගම් විසින් රචිත ‘‘A Passage North’ පොතද ඇතුළත්ව තිබේ.
ශ්රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරට ගිය තරුණයෙකුගේ ගමනක් පිළිබදව මෙම පොතෙන් විස්තර කර ඇත.
බුකර් සම්මාන ලයිස්තුවේ පොත් හයක කෙටි ලැයිස්තුව සැප්තැම්බර් 14 වන දින ප්රකාශයට පත් කිරීමට නියමිත අතර ජයග්රාහකයා මේ වසරේ නොවැම්බර් 2 වන දින ප්රකාශයට පත් කෙරේ.










