අද ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් පාස්කු මහමොළකරුවන් සහ බැදුම්කර හොරු ආරක්ෂා කරන බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල බණ්ඩාර විජේකෝන් මහතා පෙන්වා දුන්නේය.
මේ සියලු දෙනා හොරුන් ආරක්ෂා කරන බවත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, මේ සියල්ලන්ම තක්කඩි බවත් ඒ මහතා පැවසීය.
කොත්මලේ පැවැති විරෝධතාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.










