කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැලවීමෙන් මම අතිශය ශෝකයට පත්වූයෙමි.
ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ, පුතා ශෂී රාජමහේන්ද්‍රන්, දියණියන් ඇතුළු පවුලේ සමාජිකයන් සහ සියලු ම ඥාති හිත මිත්‍රාදීන්ටත් කැපිටල් මහරාජා සමූහය ඇතුළු සිරස, ශක්ති, එම්.ටී.වී මාධ්‍ය ජාලයේ සියලු දෙනාටත් මාගේ බලවත් ශෝකය පිරිනමමි.











