• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුතෙන් ගහපු ගැසට් එකෙන් තලංගම තෙත්බිම යට කරන් කණු උඩින් හයිවේ එක යයි!

July 25, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
අලුතෙන් ගහපු ගැසට් එකෙන් තලංගම තෙත්බිම යට කරන් කණු උඩින් හයිවේ එක යයි!
Share on WhatsAppShare on Facebook

පෑලියගොඩ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත ඉදිවන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට ඉඩ දීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් තලංගම තෙත් බිම් ප්‍රදේශය යළි ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව තලංගම තෙත් බිම් ප්‍රදේශය තුළ අධිවේගයට යටවන කිලෝමීටර් 3ක පමණ වන ප්‍රදේශය ඉවත් කොට ජුනි 19 වැනිදා 223/07 දරණ නව ගැසට් නිවේදනය නිකුත් කොට ඇති බව සතිඅන්ත මාධ්‍ය වාර්තා කොට තිබේ.

මෙම කණු උඩින් දිවෙන අධිවේගී මාර්ගය චීන චෙක් සමාගම විසින් ඉදිකිරීම ආරම්භ කොට තිබේ.

මේ වනවිට ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් මෙම මාර්ගයට විරෝධය පළ කරමින් නඩුකරයක්ද ගොනු කර ඇති අතර අභියාචනාධකරණය මගින් එය ලබන සැප්තැම්බරය දක්වා කල් දමා ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2007 වර්ෂයේදී මෙම ප්‍රදේශය තෙත්බිමක් ලෙස ගැසට් කර තිබිණ.

SendShareShare
Previous Post

අලුත් පනතෙන් ආණ්ඩුවේ ආදායම වැඩිවෙන්නේ නෑ! හොරු බෝවෙන එක විතරයි වෙන්නේ! (VIDEO)

Next Post

තවත් 45ක් මියයයි!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper