ආණ්ඩුව ගෙන ඒමට නියමිත මුදල් පනත හරහා ආණ්ඩුවට කිසිදු ආදායමක් හිමි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
මේ හරහා සිදුවන්නේ දශක ගණනාවකට බදු නොගෙවා කළු සල්ලි සුදු කර ගත හැකි බවයි.
එය වැරදි ප්‍රතිපත්තියක් බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
එමෙන්ම වැරදි කරන මිනිස්සුන්ට එම වැරදි දිගටම කරගෙන යාමට මේ හරහා ඉඩ සලසා දෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.










