• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොන්ස්ටන් විපක්ෂයට…

July 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගහක් කැපුවත් කැලෑ කපනවා කියා සජබ-ජවිපෙ අය බොරු ෆොටෝ ෆේස්බුක් දානවා
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ ශක්තිමත්භාවය සැමට තහවුරු කිරීමට විශ්වාසභංගයක් රැගෙන විත් අවස්ථාව ලබා දිම සම්බන්ධයෙන් තමන් විපක්ෂයට ස්තූතිවන්ත වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ග්‍රාමීය මාර්ග කි.මි 100,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ හා කොළඹ මාර්ග තදබදය අවම කිරිමේ අරමුණින් ඉදිවන පාලම් ව්‍යාපෘතීන්වල ප්‍රගතිය පිළිබදව සොයා බැලීම සඳහා ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (21) දින පැවැත්විණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

විපක්ෂයේ මේ වෙලාවේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ ඔවුන්ට වෙන වැඩක් කරන්න නැති නිසා. මෙම විශ්වාසභංගය ගෙන ඒම තුළින් අපේ ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියන එක සැමට තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දුන්නට විපක්ෂයට අපි ස්තුතිවන්ත වෙනවා. මෙයින් ලෝකයටම පණිවිඩයක් යනවා මෙම ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුවක් නොවන බවට හා ඉතාම ශක්තිමත් ලෙස ආණ්ඩුව ඉදිරියට යන බවට. මෙම විශ්වාසභංගය තුළින් විශ්වාසභංග උනේ විපක්ෂයේ. විශ්වාසය තහවුරු වුනේ ආණ්ඩුවේයි.

වසංගත තත්ත්වය හමුවේ වුවත් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය අපි රැකගෙන යනවා. වෙනත් සමහර රටවල් පාර්ලිමේන්තුව පවා රැස්කරගන්න නොහැකි අවස්ථාවක පවතින්නේ. නමුත් වසංගත තත්වය යටතේ උනත් අපි පාර්ලිමේන්තු කටයුතු නිසියාකාරව කරගෙන යනවා. අද විපක්ෂයට වුණත් මේ වගේ විශ්වාසභංගයක් උනත් ගේන්න පුළුවන් උනේ පාර්ලිමේන්තුවේ කටයුතු අපි කරගෙන යන නිසායි. ඒ වගේම ජනතාව වෙනුවෙන් අවශ්‍ය අණපනත් උනත් සම්මත කර ගන්නවා. අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා.

අපේ අතර බෙදීම් තියෙනවා කියලා විපක්ෂය කිව්වා. එහෙම කිසිම බෙදීමක් නැහැ. මේ ආණ්ඩුව පක්ෂ රැසක එකතුවක්. ඕනෑම අයකුට විවේචනය කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය. හැබැයි විවේචනය කළත් අපි ඔක්කොම එකට එකතුවෙනවා අවශ්‍ය මොහොතේදී. ඊයෙ ඒක පැහැදිලිවම දැක්කනෙ. අපේ ආණ්ඩුව ඇතුළේ විවේචන තිබුනත් කවුරුත් කියන්නේ නැහැ ගිහින් සජිත්ට අනුර ඡන්දෙ දෙන්න කියලා. අපේ හැමෝම මේ ආණ්ඩුව ශක්තිමත්ව රැකගෙන ඉදිරියට අරගෙන යනවා.

ඇත්තටම බෙදීමක් තියෙන්නේ විපක්ෂයේ. රනිල් වික්‍රමසිංහ කියනවා බලශක්ති ඇමතිට නෙවෙයි විශ්වාසභංගය ගේන්න ඕනේ ආණ්ඩුවටයි කියලා, ජ.වි.පෙ එක කියනවා මේ විශ්වාසභංගය තුළින් ආණ්ඩුව ශක්තිමත් වෙනවා මේ විශ්වාසභංගය ගේන එකේ තේරුමක් නෑ කියලා, සමගි ජන බලවේගය කියනවා බලශක්ති ඇමතිට ගේන්න ඕනේ කියලා, විපක්ෂයට අද එක මතයක හිටගන්න බැරිවෙලා තියනවා. ඉතින් බෙදීම තියෙන්නෙ විපක්ෂයේ. අපි තනි මතයක ඉදන් ශක්තිමත්ව ඉදිරියට යනවා. ඉතින් අවසානයට කියන්න තියෙන්නේ විපක්ෂයට වෙන වැඩක් නැති නිසා තමයි මේ විශ්වාසභංගය ගෙනාවේ කියලා.

SendShareShare
Previous Post

මානව හිමිකම් ගැන කතා කළ පාකිස්තාන මන්ත්‍රිනියට වෙඩි තිබ්බේ කව්ද?

Next Post

ජනතාව පීඩාවට පත් කරන්න අත් ඉස්සූ මන්ත්‍රීවරු ගැන ජනතාවම බලා ගනීවි! (PHOTOS & VIDEO)

MORE NEWS

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Load More
Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ධනුෂ් හෙවත් තම්බයියා ප්‍රකාශ් නමැති විත්තිකරු ඇප මත මුදාහරින...

Read more
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.