බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාවේදී ඊට විරුද්ධව ජන්දය භාවිත කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කොට ඇත.
ඊයේ (19) ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම ඉල්ලීම කොට තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයේන මෙම රැස්වීම පැවැත්වී තිබිණ.










