ශ්රී ලංකාවේ ක්රියාත්මක සනස සංවර්ධන බැංකුවේ SDB කොටස් මිලදී ගැනීමට බෙල්ජියමේ BOI සමාගම කටයුතු කර ඇත.
ඒ අනුව 10%ක කොටස් බෙල්ජියමේ BOI සමාගම විසින් මිලට ගෙන තිබේ.
මෙහිදී රුපියල් 57.50 බැගින් වූ කොටස් 17,957,700ක් අදාළ සමාගම විසින් මිලදී ගෙන ඇති අතර ඒහි වටිනාකම රුපියල් 924,821,550කි.
මීට පෙර මේ ආකාරයටම NDB බැංකුවේ කොටස් ලංකා ඉතිහාසයේ පළමු වතාවට නොර්වේ රජයට විකිණීමට පියවර ගෙන තිබිණ.










